Pages

About me


මම 

දැනට පෞද්ගලික අධ්‍යාපන ආයතනයක මෘදුකාංග ඉංජිනේරු උපාධිය හදාරමින් සිටින මම මලිත. ගම ඇල්පිටිය.

ගොඩක්ම කැමති 

මේක නම් කාලෙන් කාලෙට වෙනස් වෙන දෙයක්.කොහම උනත් මෙන්න මේ දේවල් වලට ගොඩක් කැමති සහ හැම දෙකින්ම ටික ටික දන්නවා.
JAVA , HTML , CSS , CMS (Joomla) , Graphic Designing (Photoshop),  Photographic ,  Windows OS , Linux OS , Encryption System , Virus , etc.


ඇයි මේ blog එක

මම මගේ pc එක ගත්තු දවසේ ඉඳලා මොනවා හරි දෙයක් ඉගෙන ගන්න තමයි උත්සහ කළේ සහ කරන්නේ.වැඩි හරියක් කළේ ෆිල්ම් බලපු එක.දැන් නම් අලුතෙන් එන හැම ෆිල්ම් එකක්ම බලනවා.
ඉතින් මම මුලින්ම programming language එකක් විදියට ඉගෙන ගත්තේ HTML. තාමත් හොඳටම බැහැ. නමුත් තනියම වෙබ් සයිට් එකක් හදාගන්න පුළුවන් වැඩ දාලා.
මම ගොඩක් තනියම ඉගෙන ගන්න උත්සහ කලානේ.ඉතින් මම දන්නවා එකේ අමාරුව කොහමද කියල.කියවපු  නැති බ්ලොග් එකක් නැති තරම්.ඒ තරම්ම ඉන්ටෙර්නෙට් එකේ.
ඉතින් මම දන්න දේවල් වලින් ටිකක් ඔයාලට කියල දෙන්න පුලුවන්නම් මම විඳපු අමාරුව ටිකක් අඩුවෙන් ඔයාලට විඳින්න පුලුවන් වෙයි.
මම මේ බ්ලොග් එකෙන් උත්සහ ගන්නේ වැඩි හරියක්ම අලුතෙන්ම මේ ක්ෂේත්‍රයට අඩිය තියන අපේ පැන්චෝ පැන්චියන්ට මුල ඉඳලම ජාවා උගන්නන්නයි.ඕනෑම නොදන්න කෙනෙකුටත් තේරෙන විදියට මේ බ්ලොග් එක ලියන්නයි මගේ අරමුණ. 


මෙහි ලියන ලිපි වලින් වැඩි ප්‍රමාණයක් මා විසින් ඉගෙන ගත් දේ සහ සමහර ලිපි වල අඩංගු කරුණු විවිද ස්ථාන වලින් උපුටාගත් ලද හොරතුරු වේ. සෑම විටම යම් කරුණක් උපුටා ගන්නේනම් එය උපුටා ගත් ස්ථානය අනිවාර්යෙන් සඳහන් කර ඇත.

3 comments:

  1. ai yako meka natharakare digatama karagena palayan kawada hari me comment list ake comment 100 withara watenakal.muladi ohoma unoth me liyapu akenuth wadak nathi wenawa . mama hithanawa meka ayemath elatama patanganiwi kiyala

    budusaranai admin malayo

    ReplyDelete
  2. Ikmanatama aryeth patan ganna
    Thanks

    ReplyDelete
    Replies
    1. http://apinodannait.blogspot.com බලන්න

      Delete